ආහාර විෂ වීමක් හේතුවෙන් ඉන්දියාවේ පාසල් ළමුන් 100කට අධික සංඛ්‍යාවක් රෝගාතුර වී තිබේ. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මොකාමා නගරයේ පාසලක, ළමුන්ට නොමිලේ ලබා දුන් දිවා ආහාරවල තිබී...
පාකිස්ථානය හිමිකාරිත්වය දරන සහ පාකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන්යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර තිබේ. ඒ දෙරටේ ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු...
පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී තිබේ. ඒ පසුගිය දා කාශ්මීරයේ දී එල්ල වූ ප්‍රහාරයට...
පෘථීවියේ වනාන්තර අධ්‍යයනය කිරීම සඳහා වූ විශේෂ මෙහෙයුමක් වෙනුවෙන් නව චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීම ඊයේ (29) දිනයේ දී සිදුවිය. Biomass නම් මෙම චන්ද්‍රිකාව ලෝකයේ වනාන්තර සහ කාබන්...
ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ , ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ප්‍රදේශ රැසක විදුලිය බිදවැටීම හේතුවෙන් ය. ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර විදුලිබල පද්ධතියේ...
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්රේන – රුසියා යුද ගැටුම් සඳහා දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව එළැඹෙන මැයි 08 වැනිදා සිට...
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප්වරයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය හෙවත් Conclave මැයි මස 07 වනදා පැවැත්වෙන බව වතිකානය නිවේදනය කර...
මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි...
කැනඩාවේ වැන්කුවර් ප්‍රදේශයේ ජනතාව රැස්ව සිටි උත්සව අවස්ථාවක් අතරට මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදුවු අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. කැනඩාවේ වෙසෙන...
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක් වූ අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඇගේ පවුලේ ඥතීන් තහවුරු කර ඇත්තේ ඊයේ (25)...