චීන ආනයන සඳහා 104%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි එම බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වනු...
ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබේ. එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක් ලෙසය. අද (08) අලුයම 2.48ට පමණ මෙම භූ කම්පනය...
සෞදි අරාබිය විසින් බංග්ලාදේශය ඇතුළු රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරනු ලබයි. ජුනි මැද භාගය වන විට එය ඉවත් කළ...
පැපුවා නිව්ගිනියාව අසල රිච්ටර් මාපකයේ 6.9ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. එරට වේලාවෙන් අද (05) උදෑසන මෙය ඇති වී ඇත....
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණය අද (04) තීන්දු කර තිබේ. එම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී...
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ට එරෙහිව ගෙනආ දෝෂාභියෝගය තහවුරු කිරීමට ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කිරීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය කටයුතු කර තිබේ. ඒ අනුව දකුණු...
මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් සිදුව ඇති මරණ ගණන අද (03) 3,000 සීමාව ඉක්මවා ගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. පසුගිය සිකුරාදා දින ඇති වූ රික්ටර්...
වසන්ත සමයේ උදාව සනිටුහන් කරමින් ලොව පුරා උද්‍යාන මේ වනවිට මලින් පිරී ගොස් තිබේ. ඒ අනුව වොෂින්ටන් නුවරත් චෙරි මලින් පිරී ගොස් ඇති අයුරු විදෙස් මාධ්‍ය...
මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් එරට මියගිය සංඛ්‍යාව 1000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1,002 දක්වා ඉහළ ගොස් ඇති...
මියන්මාරය බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු බැංකොක් අගනුවර ඉදිකෙරෙමින් පැවැති මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව තායි බලධාරීන්...