යුක්රේනයේ නැගෙනහිර කලාපයට රුසියාව විසින් එල්ලකරන ලද ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇතැයි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ....
ශ්වසන අපහසුතා අවස්ථා දෙකකට මුහුණ දීමෙන් පසු ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ රෝගී තත්ත්වය ස්ථාවර වෙමින් ඇති බව වතිකානුව පවසයි. 88 හැවිරිදි පාප් වහන්සේ පෙබරවාරි මැද භාගයේ සිට...
යුක්රේනයට ලබාදෙන සියලුම හමුදා ආධාර අත්හිටුවීමට අමෙරිකාව පියවර ගෙන තිබේ. පසුගිය සතියේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇතිවූ වචන හුවමාරුවෙන් අනතුරුව...
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී එක්සත් රාජධානියේ තෙවන චාල්ස් රජු හමුවී තිබේ. එංගලන්තයේ සැන්ඩ්‍රින්හැම්හි දී මෙම හමුව සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. යුක්රේන ජනාධිපතිවරයාව එහිදී...
යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ඇමරිකාව සමග ඛණිජ ගිවිසුමට අත්සන් නොතබා ධවල මන්දිරයෙන් පිටව ගොස් තිබේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ධවල...
මිලියන ගණනක් පරිශීලකයින් සිටි වීඩියෝ ඇමතුම් සේවාව වන ස්කයිප් ( Skype) එලැඹෙන මැයි මාසයේදී වසා දමන බව එහි හිමිකරු මයික්‍රොසොෆ්ට් ප්‍රකාශයක් නිකුත් කරතිබේ. එය වරක් ලෝකයේ වඩාත්ම...
රජය විසින් පවත්වාගෙන යනු ලබන සාකච්ඡා වේදිකාවක පැහැදිලි අසභ්‍ය සාකච්ඡාවල යෙදීම හේතුවෙන් ඇමරිකානු බුද්ධි නිලධාරීන් 100 කට අධික සංඛ්‍යාවක් සේවයෙන් පහ කර ඇති බව ජාතික බුද්ධි...
මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ අමෙරිකාවේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඊලෝන් මස්ක්ගේ කැනේඩියානු පුරවැසිභාවය සහ ගුවන් ගමන් බලපත්‍රය අහෝසි කරන ලෙස ඉල්ලා...
සුඩාන හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. තාක්ෂණික දෝශයක් හේතුවෙන්...
මාධ්‍ය නිදහසට හා නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට බාධා කිරීම යන චෝදනා යටතේ ධවල මන්දිරයේ ට්‍රම්ප් පරිපාලන නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව ඇමරිකානු සුප්‍රකට ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය නඩු පවරා...