අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඩොලර් මිලියන 5ක මුදලකට අලෙවි කිරීමට පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසයි. ඇමරිකානු පුරවැසිභාවය නොමිලේ ලබා දීම වෙනුවෙන් මේ වන...
සීත සමයට සමුදෙමින් දකුණු හා නැගෙනහිර චීනයේ ප්‍රදේශ රැසක මේ වන විට චෙරි හා ප්ලම් මල් සමය උදාවී තිබෙනවා. මේ ෆූජියෑන් (Fu-jian) පළාතේ යොංෆු (Yong-fu) ප්රදේශයයි....
ආර්ජන්ටිනා ජනාධිපති Javier Milei සමාජ මාධ්‍ය භාවිතා කරමින් ක්‍රිප්ටෝ කරන්සි ප්‍රවර්ධනය කළ බවට දූෂණ චෝදනා එල්ල වී තිබෙන බව වාර්තා වේ. ඒ හේතුවෙන් ජනාධිපතිවරයා වංචාවකට සම්බන්ධ...
කැනඩාවේදී ගුවන් යානයක් පෙරළී සිදුවූ අනතුරක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 80 දෙනෙකු රැගත් ගුවන් යානය ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට...
ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ. සිද්ධියෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. ප්රයාග්රාජ් හී...
හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තවදුරටත් එහි නේවාසිකව ප්‍රතිකාර ලබයි. 88 හැවිරිදි පාප් වහන්සේ ශ්වසන පද්ධතිය...
හමාස් සංවිධානය ලබන සෙනසුරාදා වන විට ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළහොත් ගාසා තීරයේ සටන් විරාමය අවසන් කරන බව ඊශ්‍රායලය පවසයි. පලස්තීන හමාස් සටන්කාමීන් සෙනසුරාදා දහවල වන විට...
විවිධ චෝදනා රැසකට වරදකරු කර ඇති පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් තවදුරටත් පසුවන්නේ බන්ධනාගාරගතවය. ඒ අනුව, ඛාන් අගමැතිවරයා වහාම නිදහස් කරන්නැයි බලකරමින් ඔහුගේ පාක්ෂිකයින් ඊයේ (09)...
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක පැනවීමේ විධායක නියෝගයකට අත්සන් තබා තිබේ. ඒ අමෙරිකාව සහ සමීප රාජ්‍යයක් වන ඊශ්‍රායලය ඉලක්ක කරගත් නීති විරෝධී සහ පදනම්...
සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කාන්තා ක්‍රීඩා සඳහා සහභාගී වීම තහනම් කරමින් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබේ. අත්සන් කිරීමේ උත්සවයේදී ජනපතිවරයා පැවසුවේ, මින්...