දකුණු අප්‍රිකාවේ පතලක සිරවීමෙන් මියගිය සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් තිබේ. මියගොස් ඇති පිරිස නීතිවිරෝධි පතල් කම්කරුවන් බවයි විදෙස් මාධ්‍ය පවසයි. දකුණු අප්‍රිකාවේ අතහැර දැමු රන්...
ලැව්ගිනි ව්‍යාප්තියට උපකාරී වන තද සුළං ප්‍රවාහය නැවත ඇති විය හැකි බවට වන කාලගුණ අනාවැකිවලින් පෙනී යන බැවින් ලොස් ඇන්ජලීස් වැසියන් තවදුරටත් ව්‍යසනකාරී තත්ත්වයට සූදානම් වෙමින්...
අමෙරිකාව සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියූ ඇගීඩ් පවසයි. ඩෙන්මාකයේ කෝපන්හේගන් අගනුවරදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සමග සාකච්ඡා ආරම්භ කිරීමට...
ලොස් ඇන්ජලීස් හි පැතිර යන ලැව්ගින්න හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. බලධාරීන් පවසන්නේ අවම වශයෙන් තවත් 16 දෙනෙකු...
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් වෙත මේ සතියේ බලපෑ ලැව්ගිනි හේතුවෙන් විපතට පත් වූවන් මුණගැසීමට බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාර්කල් කුමරිය පැමිණ තිබේ. සසෙක්ස් හි ආදිපාදවරයා සහ...
අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට “කොන්දේසි විරහිතව නිදහස් කිරීමේ” දඬුවමක් නියම කර තිබේ. ඔහුට සිරගත කිරීමේ කාලය සහ දඩයක් ඉතිරි කරමින්...
දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යූල්, ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග නඩුව විභාග කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තීන්දුව පිළිගැනීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා පවසයි. මෙම තීන්දුව ලබා...
අමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හි හටගෙන ඇති දරුණු ලැව්ගින්න පාලනය කිරීමට බාධා මතුව තිබේ. ඒ, ගින්න නිවීම සඳහා ජලය හිඟ වීමත් සමගින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හදිසි...
ඇමෙරිකාවේ ප්‍රදේශ රැසකට බලපෑමට නියමිත දරුණු හිමකුණාටුවකින් එරට ප්‍රාන්ත 30කට වැඩි ප්‍රමාණයක සිටින වැසියන් මිලියන 60කට වඩා වැඩි පිරිසකට බලපානු ඇතැයි වාර්තා වේ. මෙය, දශකයකටත් වැඩි...
දෝෂාභියෝගයක් හේතුවෙන් සිය ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් මහතා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට එරට අධිකරණය විසින් අනුමැතිය ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර...