අමෙරිකාවේ 39 වැනි ජනාධිපති ජේම්ස් අර්ල් කාටර් හෙවත් ජිමී කාටර් අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු ඇමරිකාවේ බලයට පත්වූයේ 1977 වසරේදීය. ජෝර්ජියාවේ පිහිටි නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වන විට...
දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපලේදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 179ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මියගිය අය අතරින් 85...
පිලිපීනයේ – මින්ඩනාඕ දූපතේ භූ කම්පනයක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 5. 7ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය, කිලෝමීටර 10ක් පමණ ගැඹුරට විහිද...
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ දේහය පිළිබඳ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පූර්ණ හමුදා ගෞරවය සහිතව අද (28) පැවැත්වේ. නවදිල්ලි නුවර පිහිටි නිගම්බෝද් ගාට්හීදී පෙ.ව....
පුද්ගලයන් 67 දෙනෙකු ගමන්ගත් අසර්බයිජානයට අයත් මගී ගුවන් යානයක් කසකස්තානයේ දී කඩාවැටී ඇතැයි BBC පුවත් සේවය වාර්තා කරයි. කසකස්තානයේ ඇක්ට නගරය ආසන්නයට මෙම ගුවන්යානය කඩාවැටී ඇත....
කියුබාවට රික්ටර් මාපකයේ 5.9 ක භූමිකම්පාවක් ඇති වූ බව යුරෝපීය-මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය පවසයි. භූමිකම්පාව කිලෝමීටර් 25 (සැතපුම් 15.53) ක් ගැඹුරින් සිදු වූ බව සඳහන්ය.
ඉන්දියාවේ මුම්බායි වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී මගී ප්‍රවාහන යාත්‍රාවක එරට නාවික හමුදා බෝට්ටුවක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයින් අතර...
තවමත් හඳුනානොගත් වෛරසයකින් සති දෙකක් තුළ ප්රජාතන්ත්රවාදී කොංගෝවේ පුද්ගලයින් 143ක් මියගොස් තිබේ. ඒ අතරින් බහුතරය වයස අවුරුදු 5ට අඩු දරුවන් බව වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ...
බංග්ලාදේශයේ නිර්මාතෘවරයා මෙන්ම එරට ජාතියේ පියා ලෙස ද සැලකෙන ශෙයික් මුජිබර් රහමන්ගේ රුව, එරට මුදල් නෝට්ටුවලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ. මුද්‍රණය කෙරෙන නව නෝට්ටුවල ඔහුගේ...
ගගනගාමීන් නැවත සඳ වෙත යැවීමේ සැලසුම් (NASA’s Artemis program) තවදුරටත් ප්‍රමාද කරන බව, එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා නිවේදනය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් නාසා...