වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. මේ අනුව ඔස්ට්‍රේලියාව එවන් නීතියක් සම්මත කළ ලොව පළමු රාජ්‍යය බවට...
2024 එයාර් ෂෝ චයිනා හෙවත් 15වැනි චීන ජාත්‍යන්තර ගුවන් සේවා හා අභ්‍යවකාශ ප්‍රදර්ශනය අද (නොවැම්බර් 12) දකුණු චීනයේ ග්වංඩොං පළාතේ ජූහායි නගරයේදී ආරම්භ විය. රටවල් හා...
චීනයේ ජූහායි ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ඉදිරිපිට ව්‍යායාම කරමින් සිටි පිරිසක් වෙත ඉතා වේගයෙන් මෝටර් රථයක් පැදවීම හේතුවෙන් එහි සිටි පුද්ගලයන් 35ක් මියගොස් තවත් 43ක් තුවාල ලබා ඇති...
හයිටි අග්‍රාමාත්‍ය ගැරී කොනීල් ව එම ධුරයෙන් ඉවත් කිරීමට එරට පාලක කවුන්සිලය සියවර ගෙන තිබේ. ඔහු ව එම ධුරයට පත්කෙරුණේ 2024 ජුනි 03 වනදා ය. එම...
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසු ඩොලරයේ අගය ශක්තිමත් වී ඇතැයි ද, කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මාස හතරකට...
අමෙරිකානු ජනපතිවරණ ජය ට්රම්ප්ටහිටපු අමෙරිකානු ජනපති ඩොනලඩ් ට්‍රම්ප් නැවතත් තම ධවල මන්දිර සිහිනය සැබෑ කර ගැනීමට සමත්ව තිබේ. ඒ අමෙරිකානු ඡන්ද විද්‍යාල 279 ක බලය තමන්...
හත්වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) හා හොංචියාඕ (Hong-chiao) ජාත්‍යන්තර ආර්ථික සංසදය අද (05) ෂැංහායි නුවරදී ආරම්භ විය. මෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකර තිබුණේ චීන...
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම අද (05) සිදු වනු ඇත. මෙරට වේලාවෙන් අද පස්වරු 5ට පමණ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වනු ඇති. ජනාධිපතිවරණයේ...
සිය අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථකව අවසන් කළ චීනයේ ශෙන්ජෝ-දහඅට (shen-jo 18) ගගනගාමීන් තිදෙනා රැගත් අභ්‍යවකාශ යානයේ කැප්සියුලය, නොවැම්බර් 04 වැනිදා යළි පෘථිවියට පැමිණියේය. ටියැංගොං (Tian-gong) අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ...
සයිබර් අවදානම් ප්‍රතිවාදීන්ගේ ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කිරීමට කැනඩාව කටයුතු කර තිබේ. ඒ කැනඩාවේ වාසය කළ සික් බෙදුම්වාදී නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයෙන් අනතුරුව දෙරට අතර හටගත්...