වසර ගණනාවකින් පසු ස්පාඤ්ඤයට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 150 දක්වා ඉහළ ගොස් තිබේ. ඩ්‍රෝනා යොදා ගනිමින් ගලවාගැනීමේ නිලධාරින් 1200ක් පමණ මේ...
චීනයේ ෂෙන්ජෝ-19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය ඔක්තෝබර් 30 වැනිදා බෙයිජිං වේලාවෙන් පෙ.ව. 4.27ට ජියු-චුඇන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට දියත් කෙරේ. මෙම දියත් කිරීමේ වැඩසටහනේ සජීව...
ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස, එහි නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ ෂෙයික් නායිම් කසීම් පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. රහසිගත ස්ථානයක...
ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ කෝවිලක් තුළ සිදුවූ ගිනිගැනීමක් හේතුවෙන් පුද්ගලයින් 150කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කෝවිලේ පැවති මංගල්‍යයක් අතරතුර එම අනතුර සිදුව...
දශක ගණනාවක් පුරා ජපානයේ රාජ්‍ය බලය රඳවාගෙන සිටි ලිබරල් ඩිමොක්රටික් පාලක පක්ෂය පසුගියදා පැවැති මැතිවරණයෙන් පරාජයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව වසර...
ඉරානය ඊශ්‍රායලයට පසුගිය 1 වැනිදා එල්ල කළ මියසිල ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායලය ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් අද (25) එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ....
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ඔක්තෝබර් 23 වැනිදා පැවැත්වුණි. ඒ, රුසියාවේ කසාන් නුවර පැවැති 16වැනි බ්‍රික්ස් නායක...
පොදු ආරක්ෂාව සහතික කිරීම හා සාමය සුරැකීම සඳහා ‘සාමකාමී බ්‍රික්ස් යාන්ත්‍රණයක්’ ගොඩනැංවීමට ඉවහල් වන ලෙස චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බ්‍රික්ස් සමූහයෙන් ඉල්ලා සිටියි.ඔහු එසේ...
තුර්කි රජයට අයත්, අන්කාරා අගනුවර පිහිටි, තුර්කි අභ්‍යවකාශ ආයතනයේ මූලස්ථාන ගොඩනැගිල්ලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ආයුධවලින් සන්නද්ධ ත්රස්තවාදීන් දෙදෙනකු අභ්‍යවකාශ...
ලෝක ප්‍රකට අවන්හල් ජාලයක් වන McDonald’s හි ‘Quarter Pounder hamburgers’ ආහාරයට ගැනීමෙන් පසු දරුණු ලෙස පැතිර යන E. coli බැක්ටීරියා තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයෙක් මියගොස් තවත් සැලකිය...