ඊයේ සවස සිට මුම්බායි නුවරට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර ගුවන් ගමන් බොහෝමයක් ආපසු හරවා යවා ඇති බවත් වාර්තා වේ. මාර්ග...
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑම හේතුවෙන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්ව, 450 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි...
බෙබින්කා සුළි කුණාටුව සැප්තැම්බර් 16 වැනිදා චීනයේ ෂැංහායි කලාපයට හා ජ(ර්)ජියැං (Je-jiang) පළාතට ඇතුළු වී ඇතැයි වාර්තා වේ. මෙය, 1949න් පසුව ෂැංහායි කලාපයට බලපෑ දරුණුම සුළි...
අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනා මත සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ ගොල්ෆ් ක්‍රීඩා කරමින්...
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරි මියගිය බව ඔහුගේ දියණිය නිවේදනය කර තිබේ. ඒ වනවිට ඔහු 86 හැවිරිදි වියේ පසුවිය. ඔහු 1990 සිට 2000 දක්වා පේරු...
විදුලිය සැපයීම සඳහා ගිවිසුම්ගතව සිටින ඉන්දීය අදානි සමාගමට ගෙවිය යුතු ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් ගෙවීමේ ප්‍රමාදය නිසා බංග්ලාදේශයේ විදුලිබල අර්බුදයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇතැයි ජාත්‍යන්තර...
වසරේ 11 වැනි සුළිකුණාටුවක් වන, යාගි සුළි කුණාටුව දකුණු චීනයට ළඟා වී තිබේ. මේ හේතුවෙන් අද (06) පස්වරුව වන විට එම සුළිකුණාටුව හේතුවෙන් හයිනෑන් හා ග්වංඩොං...
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන්, මයිකල් බාර්නියර් එරට නව අගමැති ලෙස නම් කර තිබේ. ඒ ප්‍රංශයේ හදිසි මැතිවරණය දේශපාලන අර්බුදයකින් අවසන් වී මාස දෙකකට පමණ පසුවය. 73...
ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් නම් පිරිමි දරුවකු තමා පසුගිය ආත්මයේදී බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ඩයනා කුමරිය බවට පවසන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැරීසියේදී අවාසනාවන්ත මෝටර් රථ අනතුරකින්...
අගමැති නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරුවට පැමිණ තිබේ. ඒ සිංගප්පූරු අගමැති ලෝරන්ස් වොන්ග්ගේ ආරාධනයකට අනුවය. බෲනායි සිට චන්ගයි ගුවන් තොටුපළ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයාව සිංගප්පූරුවේ...