ලොව ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන ටෙලිග්‍රෑම් හි නිර්මාතෘවරයෙකු හා ප්‍රධාන විධායක නිලධාරියා වන – පැවෙල් ඩුරොව් (Pavel Durov) අගෝස්තු 24 වැනිදා රාත්රියේදී ප්‍රංශ පොලිසිය විසින්...
තායි කුඩා ගුවන් යානයක් (Cessna Caravan C208B) , බැංකොක් සිට ගිනිකොන දෙසින් පිහිටි වනාන්තර සහිත භූමි ප්‍රදේශයකට කඩා වැටී තිබේ. මෙහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුලු තායිලන්ත...
ආසියාවේ පළමු සහ අප්‍රිකාවෙන් පිටත දෙවැන්න ලෙස Mpox හි නව ප්‍රභේදය වැළඳුණු රෝගියෙක් පිළිබඳව තායිලන්තය නිවේදනය කර තිබේ. 66 හැවිරිදි එම ආසාදිතයා අප්‍රිකානු රටකින් බැංකොක් වෙත...
ඉන්දියානු දෙමළ සිනමාවේ සුපිරි නළු විජෙයිගේ නායකත්වයෙන් පිහිටුවා ඇති ‘තමිලඟ වෙට්ට්‍රි කළගම්’හි ධජය අද (22) එළිදක්වා තිබේ. ඒ, තමිල්නඩුවේ පනෛයූර්හි පිහිටා ඇති පක්ෂ කාර්යාලයේ දීයි. රතු...
ඩිමොක්රටික් ජාතික සමුළුවේ දෙවන රාත්‍රිය හිටපු අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා සහ මිෂෙල් ඔබාමා දෙදෙනාගේ සහභාගීත්වයෙන් වර්ණවත් වී තිබුණි ඔවුන් දෙදෙනාම අමෙරිකානුවන්ගෙන් ඉල්ලා ඇත්තේ, කමලා...
ජපානයේ Hokkaido හි New Chitose ගුවන් තොටුපළේ කතුරක් අතුරුදන් වීම හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීමක් පිළිබඳ පුවතක් වාර්තා වේ. සති අන්තයේදී ජපාන New Chitose ගුවන් තොටුපලේ...
පාකිස්තානයේ හිටපු අග්‍රමාත්‍ය සිරගතව සිටින ඉම්රාන් ඛාන් ලොව වඩාත් කීර්තිමත් විශ්වවිද්‍යාලයක් ලෙසින් සැලකෙන බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපතිවරයා වීම සඳහා අයදුම් කර ඇති බව විදෙස් මාධ්‍ය...
බෝයිං ස්ටාර්ලයිනර් යානයෙන් අභ්‍යවකාශගතවූ ගගනගාමීන් දෙදෙනෙක්, නැවත පෘතුවියට පැමිණීමට නොහැකිව අභ්‍යවකාශයේ සිරවී සිටින බව වාර්තා වේ. මෙම එක්සත් ජනපද ගගනගාමීන් දෙදෙනාව නැවත ගෙන්වා ගන්නේ කෙසේද යන්න...
රුසියාවේ කම්චත්කා අර්ධද්වීපය ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහි ප්‍රබලත්වය, මැග්නිටියුඩ් ඒකක 07ක් බවද පැවසේ. පොළව මට්ටමේ සිට කිලෝමීටර් 29...
ඉන්දියාවේ කොල්කටා රෝහලක වෛද්‍ය පුහුණුව ලබමින් සිටි වෛද්‍ය සිසුවියක දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් එරට වෛද්‍යවරු පැය 24ක රට පුරා වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඉන්දියාවේ...