අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුර වෙඩි ප්‍රහාරයක් එල්ල විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක් වෙඩි උණ්ඩයක් ට්‍රම්ප්ගේ දකුණු...
රුසියාවේ අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන ගුවන් යාකයක් කඩා වැටී තිබේ. යානය කඩා වැටී ඇත්තේ මොස්කව්හි කොලොම්නා නගරයට නුදුරිනි. යානයේ සිට ඇත්තේ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන්...
මධ්‍යම නේපාලයේ අධිවේගී මාර්ගයක සිදුවු නායයෑමකින් පුද්ගලයින් 60 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. ඒ අතර, ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු ද සිටින බව...
ඉන්දියාවේ මුම්බායි නගරයට බලපා ඇති අයහපත් කාලගුණය නිසා මුම්බායි Chhatrapati Shivaji Maharaj ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩ බැමට නියමිතව තිබූ ගුවන් යානා 50 ක් ආපසු හරවා යවා ඇති...
වසර 14කට පසු බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් ජයගත් කම්කරු පක්ෂයේ නව අමාත්‍ය මණ්ඩලයට ඉතිහාසයේ පළමු වතාවට වැඩිම කාන්තාවන් පිරිසක් පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නව අගමැති...
කම්කරු පක්ෂ නායක ශ්‍රීමත් කියර් ස්ටාමර්, බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර තිබේ. බකිංහැම් මාළිගයේ රාජකීය සඳලු තලයේදී එය ප්‍රකාශයට පත් කළේ ය. ඒ චාල්ස් රජු...
ජාතික මැතිවරණයේදී බ්‍රිතාන්‍ය කොන්සෙවටිව් පක්ෂය ලැබූ පරාජයේ වගකීම තමා භාරගන්නා බව රිෂි සුනක් පවසයි. මැතිවරණයේ මෙතෙක් නිකුත්කර ඇති ප්‍රතිඵල විශ්ලේෂණය කළ විචාරකයින් පවසන්නේ කම්කරු පක්ෂය ආසන...
එක්සත් රාජධානියේ මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනු ඇතැයි පුරෝකථනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. නිල නොලත් ආරංචි මාර්ග අනුව ශ්‍රීමත් කීර් ස්ටාමර්ගේ...
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්රාස් දිස්ත්‍රික්කයේ පැවති හින්දු ආගමික උත්සවයක් අතරතුරදී ඇති වූ තදබදයෙන් මියගිය ගණන 121ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඒජන්සි වර්තා සඳහන් කරයි. මියගිය...
රොබෝවරයකු ලොව ප්‍රථම වතාවට සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේය. දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු මෙලෙස සියදිවි...