ගාසා තීරයේ රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන් විශාල සංඛ්‍යාවකට එම ප්‍රදේශය අත්හැර යාමට නොහැකි බව පලස්තීන සරණාගතයින් සඳහා එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සියද (UNRWA) පෙන්වා දෙයි. එහි...
චීනයේ හිටපු අගමැති ලී ක’චියැං (Li Keqiang) මහතා මියගොස් තිබේ. අද (27) අලුයම ෂැංහායි නුවරදී විවේක සුවයෙන් සිටියදී හෘදයාබාධයකට ලක්වූ ලී මහතාව බේරාගැනීමට දැරූ සියළු පියවර...
ඇමෙරිකාවේ ලුවිස්ටන් නගරයේ වෙඩි තැබීම සිදුකළ වෙඩිකරුව පොලිසියේ සියගණනක් සොයමින් සිටින බව රොයිටර් පුවත් සේවය පවසයි. මෙම වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයන් ගණන මේ දක්වා නිල වශයෙන්...
ගගනගාමීන් සහිත චීනයේ ෂෙන්ජෝ 17 අභ්‍යවකාශ යානය අද (ඔක්. 26) දිනයේදී අභ්‍යවකාශගත කර තිබේ. මෙහි ගමන් ගන්නා ගගනගාමීන් තිදෙනා සය මසක මෙහෙයුම් කාලයක් සඳහා ටියැන්ගොං අභ්‍යවකාශ...
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලය වෙත ගොස් තිබේ. පසුගියදා ගාසා තීරයේ යුද ගැටුම් ආරම්භවීමෙන් පසුව අමෙරිකානු ජනපතිවරයා එහි පැමිණි පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ. අද දිනයේ...
‘එක් තීරයක් එක් මාවතක්’ සහයෝගීතාවය පදනම් වී ඇත්තේ “එක්ව සැලසුම් කිරීම, එක්ව ගොඩනැගීම සහ එක්ව ප්රතිලාභ ලබා ගැනීම” යන මූලධර්මය මත බව චීන ජනාධිපති ෂී ජින්පිං...
තුන්වැනි වරටත් පැවැත්වෙන ‘එක් තීරයක් එක් මාවතක්’ සමුළුව මේ වන විට චීනයේ බෙයිජිං අගනුවරදී ආරම්භ වී තිබේ. චීන ජනපති – ෂී ජින්පිං මහතාගේ සහභාගීත්වෙයන් පැවැත්වෙන මෙම...
සමරිසි විවාහ නීත්‍යානුකූල කිරීමට තමන් ට හැකියාවක් නොමැති බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පවසා තිබේ. එරට අගවිනිසුරුවරයා ප්රමුඛ පංච විනිසුරු අධිකරණ මඩුල්ලක තීන්දුව වී තිබුණේ එවැනි නීතියක් ඇති...
දකුණු ගාසා තීරයෙන් “විදේශිකයන්ට” පිටවීමටත් “මානුෂීය ආධාර” එතුළට ගෙන ඒම සඳහා සටන් විරාමයක් පිළිබඳ වාර්තා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. හමාස් සංවිධානයේ...
ඊසාන දිග යුක්රේනයේ Hroza නම් ගම්මානයකට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 51 දෙනෙකුට වඩා මියගොස් ඇති බව වාර්තා වේ. අද පස්වරුවේ සිදුවූ මෙම ප්‍රහාරය එල්ල...