විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, අගමැතිනී සීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය දේශපාලන පක්ෂයට පහසු ජයක් හිමිව තිබේ. අගමැතිනී සීක් හසීනාට...
පසුගියදා ඉරානයේ සිදුවූ මාරාන්තික බෝම්බ ප්‍රහාර ද්විත්වයේ වගකීම භාරගන්නා බව IS ත්‍රස්ත සංවිධානය ප්‍රකාශ කර ඇත. ටෙලිග්‍රෑම් ඇප් මෘදුකාංගය ඔස්සේ සිදුකර තිබූ මෙම නිවේදනයේ, මුහුණු ආවරණය...
අද (03) දිනයේ ඉරානයේ සිදුවූ පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Kerman නගරයේ සිදුවූ මෙම පිපිරීම්වලින් 73ක් මියගොස් ඇති බවට මුලින්...
බංග්ලාදේශයේ අධිකරණයක් විසින් එරට කම්කරු නීති උල්ලංඝණය කිරීම හේතුකොට ගෙන නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ට හයමසක සිර දඬුවමක් පනවා ඇත. නඩුව දේශපාලන පළිගැනීමක් බව මහාචාර්ය යුනුස්ගේ ආධාරකරුවන්...
දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ මියන්ග් එරට බූසාන් නගරයේදී පිහි ඇනුමකට ලක්ව බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. ඔහුගේ තත්ත්වය බරපතළ බවත්, ඔහු මෙලෙස...
අද (01) දින ජපානයේ ඇතිවූ භූමිකම්පාවෙන් පසුව එරට බටහිර වෙරළේ මෙන්ම අසල්වාසී දකුණු කොරියාවේ මීටරයක් පමණ උසැති සුනාමි රළ වාර්තා වී ඇත. රිච්ටර් මාපක 7.6ක ප්‍රබලත්වයක්...
ලොවපුරා රටවල් රැසක් 2024 නව වසරේ උදාව ඉතා උත්කර්ෂවත් ලෙස සමරා තිබේ. නව වසර මුලින්ම උදාවූයේ කිරිබතී දූපත්වලටයි. ඒ, මෙරට වේලාවෙන් ඊයේ පස්වරු 3.30 ට පමණි....
2023 වසරේ දී ලෝක ජනගහනය මිලියන 75කින් වැඩි වී ඇති බව අමෙරිකානු සංගණන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. 2024 ජනවාරි 01 වන විට ලෝක ජනගහනය බිලියන 08කට...
වසර 1951 සිට මේ දක්වා චීනයේ බෙයිජිං අගනුවර අත්විඳි සීතලම දෙසැම්බර් මාසය මේ වසරේ උදාවී ඇත්තේ මේ වසරේ බව විදෙස් වාර්තා පවසයි. මෙම මාසයේදී බෙයිජිං අගනුවරේ...
යුක්රේනයේ ඕතඩොක්ස් කිතුනුවක් රැසක් සිය ජීවිතයේ පළමුවරට දෙසැම්බර් 25 දින නත්තල සමරයි. මේ දක්වා යුක්රේනයද, රුසියාව මෙන් නත්තල සැමරුවේ ජනවාරි 07දාටය. ඒ, සාම්ප්‍රදායිකව ජුලියන් දින දර්ශනය අනුවයි. කෙසේවෙතත්, රුසියානු...