පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් හා හිටපු විදේශ කටයුතු ඇමති – ශාහ් මහ්මුද් කුරෙෂි දෙදෙනාව ලක්ෂ 10 ක් බැගින් වූ ඇප බැඳුම්කරයක් මත නිදහස් කිරීමට පාකිස්තාන...
2021 ජනවාරි 06 වැනිදා අමෙරිකානු කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදී ජෝ බයිඩන්, ජනාධිපතිවරයා ලෙස තහවුරු කිරීමේ ක්‍රියාවලිය බාධා කිරීම සඳහා ආධාරකරුවන් පෙළඹවීමේ චෝදනාව මත හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්...
ඕස්ට්‍රේලියාවේ කැන්බරා සත්වෝද්‍යානයේදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සත්වෝද්‍යානයේ මුළුතැන්ගෙයි සූපවේදියෙකු ලෙස...
වයඹ දිග චීනයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 110 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍යවල දැක්වේ. සිද්ධියෙන් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත්, ඉන් අතරමන්...
ත්‍රස්තවාදී ක්‍රියා කිහිපයකට සූදානම් වෙමින් සිටි ISIS සංවිධානයට සම්බන්ධ බවට පැවසෙන 08 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. එරට ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් ස්ථාන 19ක සිදුකළ...
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වන කොවිඩ් රෝගීන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති නමුත් කලබල නොවන ලෙස ප්‍රාන්ත බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙලෙස කොවිඩ් රෝගීන් ගණන ඉහළ ගොස්...
කුවේට් රාජ්‍යයේ නායක නවාෆ් අල්-අහමද් අල්-ජාබේර් අල්-සබාහ් මහතා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මියයන විට ඔහු 86 වන වියේ පසුවිය.
චීනයේ බෙයිජිං අගනුවර ඊයේ (14) සිදුවූ උමං මාර්ග දුම්රිය අනතුරකින් පුද්ගලයන් 515ක් වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් වලට යොමු කර ඇති බව වාර්තා වේ. බෙයිජිං අගනුවරෙන් ඊයේ...
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා වියට්නාමයේ හැනොයි අගනුවරට සැපැත්වෙමින් ඔහුගේ වියට්නාම් නිල සංචාරය අද (12) ආරම්භ කළේය. චීන ජනාධිපති ෂී ජින්පින් මෙසේ වියට්නාමයට පැමිණියේ වසරහයකට පසුව...
ඕස්ට්‍රේලියාවේ ‘බිඳවැටී ඇති’ ආගමන පද්ධතිය යළි ස්ථාපිත කිරීමේ අරමුණෙන් එරට කරා යන සංක්‍රමණිකයන් ප්‍රමාණය දෙවසරක කාලයක් තුළදී අඩකින් අඩු කිරීමට එරට රජය තීරණය කර ඇත. ඒ අනුව,...