පෙරේදා රාත්‍රියේ (19) පැවැත්වුණු ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරඟයේදී ඉන්දීය පිලට අත්වූ පරාජය දරාගත නොහැකිව ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු සිය දිවි හානි කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය...
19 වැනි සියවසේදී ප්‍රංශ අධිරාජ්‍යයා ලෙස කටයුතු කරන සමයේදී නැපෝලියන් බොනපාට් විසින් භාවිතා කළ තොප්පියක් පැරිස් අගනුවරදී යූරෝ මිලියන 1.9කට වෙන්දේසි වී තිබේ. මෙම හිස්වැසුමේ වටිනාකම...
ආර්ජන්ටිනාවේ නව ජනාධිපතිවරයා ලෙස ජේවියර් මිලෙයි තේරි පත්ව තිබේ. ඊයේ (19) පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව සියයට 56%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ඔහු නව ජනාධිපතිවරයා ලෙස...
ඇමෙරිකානු ජනපති – ජෝ බයිඩ්න් මහතා හා චීන ජනාධිපති – ෂී ජින්පිං මහතා ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවරදී හමුවී තිබේ. ඇමෙරිකානු මාධ්‍ය සඳහන් කරන පරිදි ඔවුන් දෙදෙනා...
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සිය ඇමරිකානු සංචාරය ආරම්භ කරමින් අද (15) අමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලට සම්ප්‍රාප්ත විය. එහිදී ෂී ජින් පිං මහතා කැලිෆෝනියා...
නේපාලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි එරට තුළ ටික්ටොක් භාවිතය තහනම් කර තිබේ. එම සමාජ මාධ්‍ය ජාලයේ ඇති අන්තර්ගතය එරට සමාජීය සමගියට හානිකර බව පවසමින් නේපාල...
ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකය ඉතා දරුණු වී ඇති බවත් එහි ජනතාවට හුස්ම ගැනීමට පවා අපහසු වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත. දිල්ලියේ මාර්ග...
උතුරු ගාසා තීරයේ සිවිල් දෛනිකව පැය 4ක කාලයකට ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය කටයුතු කරනු ඇතැයි අමෙරිකානු ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රකාශක – ජෝන් කර්බි පවසයි. මේ සම්බන්ධයෙන් X...
ඇපල් සම නිර්මාතෘ ස්ටීව් වොස්නියැක් මෙක්සිකෝවේ රෝහලකට ඇතුළත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. වොස්නියැක් මහතාව හදිසියේ රෝහල්ගත කිරිමට හේතුව මේ දක්වා නිල වශයෙන් හෙළිදරව් කර...
රොබෝ යන්ත්‍රයක පහර දීමකින් දකුණු කොරියාවේ සමාගමක සේවකයකු ජීවිතක්ෂයට පත් ව තිබේ. ආහාර අසුරා තිබූ පෙට්ටි කිහිපයක් නිවැරැදි ව හඳුනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් රොබෝවරයා විසින්...