ඉන්දුනීසියාවේ බාලි මුහුදේ භූ කම්පනයක් සිදුව තිබේ. එහි ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 7ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඉන්දුනීසියාවේ මාතරම් සිට කිලෝමීටර් 203ක් උතුරින් වූ මුහුදේ...
ඇෆ්ගන් සිසුවියන් විදෙස් ශිෂ්‍යත්ව සඳහා යාමද තලෙයිබාන් සංවිධානය විසින් නවත්වා ඇති බව විදෙස් වාර්තා පවසයි. මේ වන විට ඇෆ්ගනිස්ථානය තුළ කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය අහිමි වී...
අතිරික්ත වයින් තොග විනාශ කර නිෂ්පාදකයන් හට සහය දීමට ප්‍රංශ රජය විසින් යුරෝ මිලියන 200ක මුදලක් වෙන් කර ඇත. මෙයට හේතුව නම් අතිරික්ත නිෂ්පාදන ධාරිතාව, ජීවන...
ඇන්ටාක්ටික් මහද්වීපයේ මුහුදු අයිස් දිය වීමක් හේතුවෙන් එහි සිටි පෙන්ග්වින් පැටවුන් 10,000ක් පමණ මියගොස් ඇති බව විද්‍යාඥයන් පවසයි. පසුගිය වසර අගදී සිදුවී ඇති මෙම විනාශය චන්ද්‍රිකා...
මතභේදයට තුඩු දී ඇති ඉන්දීය – චීන දේශසීමාවේ පවතින උණුසුම් වාතාවරණය සමනය කිරීමට ඉන්දියාව හා චීනය එකඟ වී ඇති බව වාර්තා වේ. මේ දිනවල දකුණු අප්‍රිකාවේ...
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ ගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නීති බලධාරීන්ට බාර විය. නීති බලධාරීන්ට බාර වෙන්නැයි හිටපු ජනාධිපතිවරයාට...
ලබන වසරේදී BRICS සමූහය හා එක්වීමට තවත් රටවල් සයකට ආරාධනා කර තිබේ. මේ දින වල පැවැත්වෙන BRICS සමුළුවේදී අවසන් දිනය අද දිනය වන අතර, එහිදී මේ...
2011 දි විනාශයට පත් ෆුකුශිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණශීලී ජලය පැසිෆික් සාගරයට මුදා හැරීම අද (24) ජපානය විසින් ආරම්භ කර තිබේ. මීට එරෙහිව ජපානයේ අසල්වාසී රටවල් කිහිපයක...
රුසියාවේ සන්නද්ධ වැග්නර් කණ්ඩායමේ නායක යෙව්ග්නි ප්‍රිගොෂින් ගුවන් අනතුරකින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. රුසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසා ඇත්තේ වැග්නර් නායකයා ඇතුළු දස...
ඉන්දියාව විසින් අභ්‍යවකාශ ගත කරන ලද ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම අද (23) දිනයේදී සාර්ථක වූ අතර, ඉන්දීය වෙලාවෙන් සවස 06.04ට සඳ මතට වික්‍රම් ලෑන්ඩරය ගොඩ බැස ඇත....