පාකිස්තානයේ Battagram ප්‍රදේශයේ කඳු දෙකක් අතර සවිකර තිබූ කේබල් කාරයක සිරවී සිටින පුද්ගලයන්ගෙන් ළමුන් සිවුදෙනෙකු බේරාගෙන ඇති බව බීබීසී ලෝක සේවය වාර්තා කරයි. මේ බව පාකිස්තානු...
අලුත උපන් බිළිඳුන් 07 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකාරිය වූ හෙදියකට අද බ්‍රිතාන්‍ය අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. 33 හැවිරිදි ලූසි ලෙට්බි නම්...
සංක්‍රමණයින් රැගත් යාත්‍රාවක් බටහිර අප්‍රිකානු මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබේ. අනතුරින් යාත්‍රාවේ සිටි පුද්ගලයින් 60 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා...
2020දී පැවති ජනාධිපතිවරණයේදී ජෝර්ජියා ප්‍රාන්තයේ අත්වූ පරාජයෙන් අනතුරුව, තමාට වාසිදායක වන ලෙස මැතිවරණ ප්‍රථිඵල වෙනස් කිරීමට උත්සහ කළ බවට හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට අධිචෝදනා...
හවායි හි ලැව්ගිනි හේතුවෙන් මාවුයි දූපතේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් පුද්ගලයන් 1,000ක් පමණ අතුරුදහන් වී ඇතැයි ගණන් බලා තිබේ. හවායි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන්...
දේශපාලනය වෙනුවෙන් ඉන්දියාව කොටස් කිරීම සම්බන්ධයෙන් එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කොංග්රස් පක්ෂයට චෝදනා එල්ල කර තිබේ. ඒ, ඉන්දීය පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති විවාදයකදීය. වසර 1974දී කච්චතිව්...
ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂකයෙකුව වෙඩි තබා ඝාතනය කර තිබේ. Fernando Villavicencio නමැති ජනාධිපතිවරණ අපේක්ෂකයා, ඊයේ දින ක්විටෝ අගනුවර පැවති දේශපාලන රැලියකට සහභාගී වී පිටත්ව යාමට මෝටර් රථයකට...
ජපානයේ දූෂිත න්‍යෂ්ථික ජලය මුහුදට මුදා හැරීම නිසා දකුණු කොරියාවේ ජේජු මතස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු අලවෙියට පාඩු ඇතිකර ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ. එහි ආදායම අගෝස්තු...
දකුණු පාකිස්ථානයේ සින්ද් ප්‍රාන්තයේදී හසාරා අධිවේගී දුම්රිය පීලි පැනීමෙන් සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (06) පස්වරුවේ සිදු වූ මෙම අනතුරෙන් 100...
ඉම්රාන් ඛාන්ට විරුද්ධව ඉස්ලාමාබාද් අධිකරණයේ ගොනු කර තිබූ දූෂණ චෝදනා සම්බන්ධ නඩුවකට වරදකරු වීම හේතුවෙන් එම අධිකරණය ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක...