අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව යළිත් වරක් අධිචෝදනා ගොනු කර තිබේ. රහස්‍ය ලේඛණ අවභාවිතා කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා එල්ල කිරීම ඇතුළු චෝදනා කිහිපයක්...
ගිනිකොන දිග ප්‍රංශයේ ඇල්ප්ස් කඳු වලට ආසන්න ඇනසි නගරයේ සිදුවූ පිහි ප්‍රහාරයකින් වැඩිහිටියෙකු හා තවත් කුඩා දරුවන් සිවුදෙනෙකු තුවාල ලබාද ඇතැයි වාර්තා වේ. මෙලෙස තුවාල ලැබූ...
යුක්රේනයේ ප්‍රදේශ කිහිපයකට රුසියාව විසින් එල්ල කළ ප්‍රහාරවලින් ලිපර්ඩ් වර්ගයේ ජර්මන් යුද ටැංකි 08ක් සහ ප්‍රංශ ඒ.එම්.එක්ස් යුද ටැංකි 03ක් විනාශ වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ....
නිරිතදිග චීනයේ සිචුවාන් පළාතේ ලෙෂාන් නගරයේ පතලක සිදුවූ නාය යෑමකින් පුද්ගලයන් 19 දෙනකු මියගොස් තිබේ. දේශීය පතල් සමාගමක් වන Jinkaiyuan පතල් සමාගමට අයත් පතලක මේ නායයාම...
ඇමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් උත්සවයක් අතරතුරදී පය පැටලී බිම ඇදවැටී තිබේ. ලොව වයස්ගතම ජනාධිපතිවරයා වන 80 හැවිරිදි බයිඩ්න්, මෙම අකරතැබ්බයට මුහුණ පා ඇත්තේ අමෙරිකාවේ කොලරාඩොහි පැවති...
ලොව ධනවත්ම පුද්ගලයන් අතර පෙරමුණ ගැනීමට ටෙස්ලා සමාගමේ අයිතිකරු – ඊලෝන් මස්ක් යළිත් සමත් වී තිබේ. ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ ලැයිස්තුවක් වන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය...
තෙවැනි වරටත් ජනාධිපති ධූරයට පත්වීමට තුර්කියේ වත්මන් ජනපති – Recep Tayyip Erdogan සමත් වී තිබේ. ඒ, එරට පැවති ජනපතිවරණයෙන් ජය ලබමිනි. මේ අනුව, ඔහු තවත් වසර...
චීනයේ නිෂ්පාදනය කරන ලද පළමු දේශීය වාණිජ මගී ගුවන් යානය අද (28) සිය පළමු වාණිජ ගුවන්ගමන සාර්ථක ලෙස නිම කර තිබේ. C919 ලෙස නම් කර ඇති...
ඉන්දියාවේ නව පාර්ලිමේන්තු සංකීර්ණය අද (28) දිනයේදී එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතින් විවෘත වන බව විදෙස් වාර්තා සඳහන් කරයි. කෙසේවෙතත්, මෙම ගොඩනැගිල්ල විවෘත කළ යුතුව තිබුණේ...
ලොව මිලෙන් අධිකම හිමකිරම වර්ගය ජපානයේ නිෂ්පාදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අයිස්ක්‍රීම් එකක මිල යෙන් 880,000ක් (ඇමෙරිකානු ඩොලර් 6,380ක්) ලෙස සටහන් වේ. Cellato...