කුඩා පිරිමි දරුවෙකු සම්බන්ධ සිද්ධියකට ටිබේටයේ ආධ්‍යාත්මික නායක – දලයි ලාමා තුමා සමාව ඉල්ලා තිබේ. දලයි දෙතොල් සිපගෙන ඔහුගේ දිව උරා බොන්නට කැමති දැයි ලාමා තුමා...
ඉන්දියාව තුළ යළිත් කොවිඩ් රෝගීන් ගේ වර්ධනයක් සිදුවන බව වාර්තා වේ. මේ හේතුවෙන් එරට රෝහල්වල සූදානම සොයාබැලීම සඳහා ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද හා හෙට දිනවල...
සය මසකට පමණ පසු යළිත් විදුලිය අපනයනය කිරීමට යුක්රේනයට හැකියාව ලැබී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. පසුගිය ඔක්තෝබර් මාසයේදී රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේනයේ බලශක්ති සැපයුම බිඳවැටුණු...
උතුරු කොරියාව විසින් තවත් න්‍යෂ්ටික බලයෙන් යුත් මිනිසුන් රහිත දිය යට ප්‍රහාරක අවියක් අත්හදා බලා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම අත්හදාබැලීම අප්‍රේල් 4 සිට අප්‍රේල්...
ඇල්ජීරියාවේ බොර්ජ් බෞ යෙරියෙජ් නගරයේ රාත්‍රී රාමසාන් යාඥාවක් මෙහෙයවමින් සිටි ඉමාම්වරයෙකු මතට බළලෙකු නැගි මොහොතක් සජීවී විකාශයකට හසුවිය. ඉමාම් වලීඩ් මේසාස්, රාමසාන් මාසයේ සෑම සන්ධ්‍යාවක දීම...
ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට එරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ කිරීමට තවදුරටත් අවසර නොමැති බව තලේබාන් සංවිධානය විසින් දැනුම් දීමෙන් අනතුරුව එම කාර්යමණ්ඩලයේ සිටින ඇෆ්ගන් ජාතික පිරිමි සේවකයන්ද සිය...
අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනය මීළඟ සඳ තරණය සඳහා සහභාගී වන ගගනගාමීන් සිව්දෙනාව නම්කර තිබේ. ලබන වසරේ අග භාගයේදී හෝ 2025 වසරේ මුලදී මෙම සඳ...
මෝදි නාමයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර 2ක සිරදඬුවමක් නියමව සිටින ඉන්දීය කොංග්‍රස නායක රාහුල් ගාන්ධිට ඇප හිමිව තිබේ. සුරාට් අධිකරණයේ ගොනු කර තිබූ සාපරාධි අපහාස...
රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වයට පත්ව තිබේ. රුසියාවට එ.ජා. ආරක්ෂක මණ්ඩලයේ සභාපති ධූරය හිමිව ඇත්තේ මෙම පියවර අවහිර කරන ලෙස යුක්රේනය විසින් එහි සාමාජිකයින්ගෙන් ඉල්ලා...
දින කිහිපයක් රෝහල්ගතව සිටි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. ශ්වසන අපහසුතාවක් හේතුවෙන් 86 හැවිරිදි පාප්වහන්සේ පසුගිය බදාදා රෝහල් ගත කෙරුණු අතර,...