ඊයේ (31) දින ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ මොර්බි ප්‍රදේශයේ එල්ලෙන පාලමක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 141ක් දක්වා ඉහළ ගොස් තිබේ. අනතුරින් 177 දෙනෙකුගේ දිවි බේරාගැනීමට...
දකුණු කොරියාවේ සෝල් අගනගරයේ පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී ඇතිවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 150කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. එම උත්සවය සැමරීම සඳහා 100,000කට...
ලොව අපිරිසිදුම පුද්ගලයා ලෙස විරුදාවලිය ලබා සිටි අමොව් හාජි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු ඉරාන ජාතිකයෙක් වන අතර මිය යන විට 94...
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස රිෂී සුනාක් පත් වීමට නියමිත බව වාර්තා වේ. නාමයෝජනා අවසන් වීමට පෙර අවසන් මිනිත්තු කිහිපයේදී ටෝරි නායකත්ව තරඟයෙන් පෙනී මෝඩෝට් ඉවත් වී...
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා ඉදිරිපත් නොවන බව පවසයි. නායකත්ව තරගයට ඉදිරිපත්වීම සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගේ සහාය තමාට තිබුණ ද ඒ...
චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ෂී ජින්පින් මහතා තෙවැනි වරටත් තේරී පත්වී තිබේ. මේ පිළිබඳව අද (23) පෙරවරුවේ බීජිං හි පැවති මාධ්‍ය...
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වන ලිස් ට්‍රස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ඇය මෙසේ අස්වන්නේ අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වී දින 45ක කෙටි කාලයකට පසුවයි. සිය ප්‍රතිපත්ති රැසක් (ආර්ථික ප්‍රථිපත්ති...
කුඩා ළමයින් 100ක් පමණ ජීවිතක්ෂයට පත්වීමත් සමග සිරප් සහ ඖෂධ දියර වර්ග තහනම් කිරීමට ඉන්දුනීසියාවේ පියවර ගෙන තිබේ. මේ මෙම සිද්ධිය වාර්තා වන්නේ ගැම්බියාවේ ළමයින් 70...
චීනයේ “එක් තීරයක් එක් මාවතක්” වැඩසටහනට (BRI) සහභාගී වීමට රටවල් 149 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 32 ක් උනන්දු වී ඇති බව එරට විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය...
බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍ය ධූරය දැරූ සුඑල්ලා බ්‍රේවර්මන් මහත්මිය එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. සුඑල්ලාගේ මේ තීන්දුවත් සමඟ අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මහත්මිය...