යූටියුබ් අවකාශයේ සහ සමාජ මාධ්‍යජාලවල ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙකු වන අශේන් සේනාරත්න පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව, එළඹෙන මහ මැතිවරණයේදී ඔහු කොළඹින් තරඟ කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.
ව්‍යවසායකයෙකු ලෙස මෙන්ම, සමාජ සේවා සම්බන්ධ නිර්මාණශීලී වීඩියෝ ඉදිරිපත් කිරීම තුළින් අශේන් බොහෝ පිරිසක් අතර ජනප්‍රියත්වයට පත්ව තිබේ.