කලා ප්‍රවීණ රංගධර ඩබ්ලිව්. ජයසිරි දිවි රඟ මඩලින් සමු ගනී Published 8 months ago on September 22, 2024 By editor ප්‍රවීණ නළුවෙකු ,තිර රචකයෙක්, ගීත රචකයෙක් සහ නාට්‍ය නිෂ්පාදකයෙක් වූ ඩබ්ලිව්. ජයසිරි මහතා අද (22) දිවියෙන් සමුගෙන ඇතැයි වාර්තා වේ. මියයන විට ඒ මහතා 77 වැනි වියේ පසුවිය. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago සිරි දළදා වන්දනාවට ජනපති කළ ඉල්ලීම මල්වතු හා අස්ගිරි පාර්ශව මහ නාහිමිවරු ප්‍රතික්ෂේප කරලා පුවත්2 days ago පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025: නිල ප්‍රතිඵල මෙතැනින් පුවත්2 days ago බහුතරයක් හිමිවුවත් මාලිමාව අර්බුදයක ද? පුවත්3 days ago මහින්දානන්ද හා ශෂීන්ද්‍ර අත්අඩංගුවට..? පුවත්1 week ago මහින්දට සැත්කමක්! පුවත්3 days ago සවස 4ට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත මෙන්න (Update)