දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවෙන් ගයන්ත කරුණාතිලක මහතා ඉවත් වී තිබේ. අද (06) දිනයට අදාළ පාර්ලිමේන්තු කටයුතු...
අද (06) උදෑසන දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ විදුලි සැපයුම බිඳ වැටීමට හේතු වී ඇත්තේ බියගම-පන්නිපිටිය ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ අනතුරක් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. කොළඹ,...