විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පවසන්නේ අද (31) දිනයේ සාමාන්‍ය පරිදි තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ක්‍රියාත්මක වන බවය. එම සංගමයේ ප්‍රධාන ලේකම් ජේ එච් එම් මංජුල බණ්ඩාර ජයසුන්දර...
රජය සතු වාහන ඉතාමත් රහසිගතව වත්මන් ආණ්ඩුව වෙන්දේසි කර මුදල් ලබාගන්නා බවට චෝදනාවක් එල්ල වී තිබේ.උතුරු මැද පළාත් සභාව සතු සුඛෝපභෝගී වාහන 22ක් රහසිගතව ටෙන්ඩර් කැඳවා...