මුහුදේ මසුන් බහුල වශයෙන් ගැවසෙන ස්ථාන කෙටි පණිවුඩයකින් ධීවරයාගේ ජංගම දුරකතනයට ලබාදීමේ වැඩපිළිවෙළක් නාරා ආයතනය සහ ඩයලොග් ආයතනය එක්ව ක්‍රියාත්මක කර ඇත. මේ සඳහා වූ ගිවිසුමට...
ශ්‍රී ලංකාවේ ප්‍රකට ධර්ම දේශකයාණන් වහන්සේනමක් වූ පුජ්‍යපාද බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අද(29) දහවල් අපවත් වූහ. ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. කලක සිට රෝගී තත්වයෙන්...