අභාවප්රාප්ත හෙළයේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමගුල් උත්සවය පූර්ණ රාජ්ය අනුග්රහය යටතේ අද පස්වරු 4.00 සිට 6.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් නිදහස් චතුරස්රය...
ආන්දෝලනයට ලක්ව ඇති කන්ටේනර් 323 පිළිබද තොරතුරු ලබා ගැනීමට අධිකරණ ක්රියාමාර්ගවලට යොමුවන බව සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ආණ්ඩුව මෙම බහලුම් හා...