අද (06) උදෑසන දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ විදුලි සැපයුම බිඳ වැටීමට හේතු වී ඇත්තේ බියගම-පන්නිපිටිය ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ අනතුරක් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. කොළඹ,...
පසුගිය කාලසීමාවේදී රේගුවෙන් නිදහස් කළ කන්ටේනර් අතර හිටපු එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ට අයත් අවිආයුධ තොගයක් මෙරටට ගෙන්වා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා...