පනාගොඩ යුද හමුදා කඳවුරේ මුරකුටියකින් ගිනි අවියක් සොරාගත් සිදුවීමට අත්අඩංගුවට ගත් සැකකරුවකු දිගුකාලයක සිට එච්.අයි.වී. ආසාදිතයකු (ඒඩ්ස්) ලෙස ප්රතිකාර ලබන අයෙකු බවට අනාවරණය වී ඇත. මෙම...
මහනුවර – මහිංගනය ප්රධාන මාර්ගයේ 18 වංගුව ප්රදේශයේ 02වැනි වංගුව අසළ මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ. ඒ, මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙනි. පොලීසිය පැවසුවේ මාර්ග සංවර්ධන...