චීන එක්සීම් බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය සහතික ලිපිය ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති හු වෙයි (Hu Wei) මහතා විසින් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී...
වීරකැටිය, අන්තනයාල ප්‍රදේශයේ දී ඊයේ (06) ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 07දෙනෙකු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය....