පිංවත්තේදී තවත් අයෙකුට වෙඩි!පානදුර ,පිංවත්ත ප්රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තැබීම කර පළාගොස් ඇතැයිද පොලීසිය පවසයි.
රජය විසින් නිකුත් කරන ලද සියලුම උපාංගවලින් ටික්ටොක් (TikTok) යෙදවුම් අද (28) සිට භාවිත කිරීම තහනම් කිරීමට කැනඩාව පියවර ගෙන ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සඳහා...