පාර්ලිමේන්තු විවාදයක් අතරතුරදී අධ්‍යාපන අමාත්‍ය, සභා නායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අසභ්‍ය වචන භාවිත කරමින් තමාට අපහාස කිරීම පිළිබඳ විනය ක්‍රියාමාර්ගයක් ගන්නැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහීණී කවිරත්න මහත්මිය...
තමා ඉල්ලා අස්වන බවට පලවන මාධ්යව වාර්තා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතික්ෂේප කර තිබේ. අදාළ අසත්‍ය වාර්තා රජයේ වැඩසටහන් කඩාකප්පල් කිරීමේ අරමුණින් කරන ලද කුමන්ත්‍රණයක් බවට...