සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර සිදුවූ ගැටුමකින් පළමු වසරේ සිසුන් 09 දෙනෙකු තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන...
අද (16) සිට අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඔහු මේ බව පැවසුවේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත්...