අවශ්‍ය රසායනික ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාල ඝාතනයේ විත්තිකරුවන්ගේ ඩී.එන්.ඒ. ලබා ගැනීමට නොහැකි වී තිබෙන බව අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (13) අනාවරණය විය. ...
බොරැල්ල ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුධහමුදා සෙබළුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (13) රාත්‍රී කාලයේදී බොරැල්ල පොලිස් වසමේ බේස්ලයින් මාවත...