පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් සත්‍යග්‍රහයක් පැවැත්වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු තවත් අයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනප්‍රිය බොලිවුඩ් තරු දෙපළක් වන සිද්ධාර්ථ් මල්හෝත්‍රා හා කියාරා අද්වානි ඊයේ (07) දිනයේදී විවාහප්රාප් පවිය. රාජස්තාන් ප්‍රාන්තයේ සූර්යගර් පැලස් හෝටලේ පැවති ඔවුන්ගේ විවාහයේ සොඳුරු අවස්ථා කිහිපයක්...