අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව පවතින තවත් නඩු 03කට අදාලව ඇප නියමවී තිබේ. ඒ, ඔහු අද (01) කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
මෙරටට පැමිණ සිටින දේශපාලන කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරියක් වන වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (30) පෙරවරුවේ සාකච්ඡාවක් පවත්වා තිබේ....