හිටපු FBI සාමාජිකයකු වූ චාර්ල්ස් මැකොනියල් ව්යාපාරික කටයුත්තක් සඳහා ශ්රී ලංකාවට පැමිණ නැවත ඇමරිකාවට යන අතරතුර දී පසුගිය සෙනසුරාදා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ....
ක්රිකට් ක්රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රන්ජන් ද සිල්වා මහතා ඝාතන සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්රීවරයෙක් වූ රන්ජන් ද...