තවත් ප්‍රමාද නොකර සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත රජය ඊයේ (12) යෝජනාවක් ඒකමතිකව සම්මත කර ඇතැයි ඉන්දීය මාධ්‍යවල වාර්තා වේ. සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය...
මෙරට සිටින මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ප්‍රථම වරට 2023 ජනවාරි 11 වන දින බෙලිහුල්ඔය, සබරගමුව විශ්ව විද්‍යාලයේ සංචාරයක නිරත විය. මෙම සංචාරය අතරතුර එතුමා විශ්ව...