විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් අතර තරඟය අද (18) පැවැත්වීමට නියමිතය. තරඟය ඕස්ට්‍රේලියාවේ ජීලෝන්ග්හි දී පැවැත්වෙන අතර...
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයෙක් ලෙස නම් කර සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. එම පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී...