පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධූරය නැවත වරක් භාර ගන්නා ලෙස ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කියයි.
අරගලකරුවන්ගේ ප්රහාර හේතුවෙන් නිවාස ඇතුලු දේපළ අහිමිවූ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන්ට බත්තරමුල්ල වියත්පුර නිවාස යෝජනා ක්රමයේ නිවාසවල නොමිලේ රැඳී සිටිය හැක්කේ ලබන ජූලි මාසය තෙක්...