බිත්තර මිල පාලනය කිරීම වෙනුවෙන් මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය ලබන සතියේදී ලැබීමට නියමිත බව වාර්තා වේ. බිත්තර නිෂ්පාදකයන් විසින් අඛණ්ඩව බිත්තර මිල ඉහළ දැමීම...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (05) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,818කි.