දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අත්අඩංගුවට ගත් සේපාල් අමරසිංහ රිමාන්ඩ් කර තිබේ. ඔහුව ලබන 10දා දක්වා...
ගෘහස්ථ ගෑස් මිල පහළ දමා ඇති බවට ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරයි. මේ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ 12.5kg ක ගෑස් සිලින්ඩරයක මිල රු. 220කින් රු.5080ක් දක්වාද...