කැරට් 22කට වැඩි රත්‍රං, ආභරණ ලෙස ගෙනඒම සීමා කරමින් අංක 2312/77 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය...
නව ප්‍රභේදයක් වාර්තා නොවුන ද චීනයේ ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තියක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පසුගිය...