එළඹෙන වසරේ සිට ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල ක්රියාකාරීත්වයේ දුර්වලතා ඇතිවිය හැකි බව එම සමාගම පවසයි. ඒ අනුව Apple, Samsung සහ Huawei...
සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයට ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි සමන් ජයසිංහ මහතා පත්කර තිබේ. මෙම පත්වීම 2023 ජනවාරි 02දා සිට බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි.