කොරෝනා වසංගතය හේතුවෙන් රට පුරා සංචරණ සීමා පනවා තිබූ සමයේ ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදගත් යතුරුපැදි මගින් රට පුරා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික...
චීන බෞද්ධ සංගමයේ ප්රමුඛත්වයෙන් පැවැත්වෙන ෆාෂියාන් පුණ්‍ය භාරය වැඩසටහන යටතේ වියළි ආහාර බෙදාදීමේ වැඩසටහනක් ඊයේ (27) අනුරාධපුර අභයගිරි විහාරස්ථාන පරිශ්‍රයේදී සිදුවිය. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ...