කොල්ලුපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුරින් පසු පළා ගොස් සිටි මොටර් රථයේ රියදුරු ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 10 වනදා අලුයම කොල්ලුපිටිය...
පේරාදෙණිය හිටපු උපකුලපති හා ඔහුගේ පුත්‍රයාට පහරදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් 6දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබූ අතර ඒ...