අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගන්න බිලියන 2ක් මහා භාණ්ඩාගාරයෙන්ත්යවශ්ය ඖෂධ මිලදී ගැනීම සඳහා අද (22) දිනයේ මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 2ක මුදලක් ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය...
2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වීමට නියමිතව තිබේ. අද පස්වරු 5ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකරන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව...