විදුලිය, ඉන්ධන, දුම්රිය හා බස් ගාස්තු ලබන අප්‍රේල් මස 01දා සිට 15% කින් පමණ ඉහළ යනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. 2023 අයවැය යෝජනා අනුව...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද (20) උදෑසන මෙරටට පැමිණ තිබේ. ඔහුව පිළිගැනීමට පොදු ජන එක්සත් පෙරමුණේ මැති ඇමතිවරුන් විශාල පිරිසක්...