කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (03) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,782කි.
කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් පස්දෙනෙකුගේ ප්‍රකාශ ඊයේ (03) රාත්‍රී...