සපත්තුමල් ගීතය
මල් පිපී පරිසරය හැඩ වෙද්දී කුරුල්ලන් සතුටින් මල් පැණි බොද්දී පුංචි දරුවන්ට දැනෙන සතුට කියා නිම කළ නොහැක.
කුරුළු පැටවුන් ලොකු වූ පසු ඔවුන්ව ද මල් පැණි බීමට වත්තට එවන මෙන් ඉල්ලා සිටින්නේ දරුවන්ගේ සිතට දැනෙන ප්‍රීතිය නිසාමය.
ඔබේ වත්තටත් මල් පැණි බොන්න කුරුල්ලන් එනවාද?
මෙම ගීතය හොඳින් ඇහුවොත් ඔබටත් පුංචි හපනෙක් වෙන්න පුලුවන්… ඒ වගේම තැගි දිනන්නත් පුළුවන්… 
එක තෑග්ගක් නොවෙයි….තෑගි තුනක්ම 


හැබැයි ගීතය අහලා විතරක් මදි.
පහළ තියෙන ප්‍රහේලිකාව පුරවලා +94 776756365 යන දුරකථන අංකයට WhatsApp කරලා අපට එවන්නත් ඕනෑ …
නොවැම්බර් 30 වැනිදා අවසාන දවසයි… ප්‍රමාද කරන්න එපා… අපි හමුවෙමු.
තෑගි අනුග්‍රහය – රිචඩ් ට්‍රේඩින් පුද්ගලික සමාගම
මේ ටිකත් පුරවලා එවන්න
ප්‍රහේලිකා අංක 03
නම –
වයස –
පාසල –
පංතිය –
ලිපිනය –
දුරකථන අංකයක් –