පුවත්

අදත් දුම්රිය ගමන්වාර කීපයක් අවලංගුයි

Published

on

අද (01) දිනයේ ද ඇතැම් දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සේවක හිඟය මෙන්ම ඇතැම් දුම්රිය කාර්මික දෝෂවලට ලක්වීම ද මීට හේතු වී ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී එම්. ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේය.

අවලංගු කර ඇති දුම්රිය අතර කාර්යාලයීය දුම්රිය කිහිපයක් ද වේ.

සේවක හිඟය හේතුවෙන් ඊයේ (31) දිනයේ ද දුම්රිය ගමන් වාර 16 ක් අවලංගු කෙරිණ.

Trending

Exit mobile version